මෙරට P C R පරීක්ෂණ ලක්ෂ 4 ඉක්මවයි

Read Time:32 Second

මෙරට තුළ සිදුකර ඇති සමස්ත P C R පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 8 270 ක්.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දී සිදුකර ඇති මුලු‍ P C R පරීක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂ හැට හතර දහස් හැට හයක් දක්වා ඉහළ යනු ඇති.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post PCR කරන්නේ මෙහෙමයි video සහිතයි
Next post තවත් ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබයි