Thursday, March 28, 2024
HomeLocalරංගන ශිල්පිනී  දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පිනී  දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී  දමිතා අබේරත්න මහත්මිය කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments