රංගන ශිල්පිනී  දමිතා අබේරත්න අත්අඩංගුවට

Read Time:26 Second

ප්‍රවීණ රංගන ශිල්පිනී  දමිතා අබේරත්න මහත්මිය කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.

 

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක්
Next post නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි