රංජන් රාමනායක අද අධිකරණය හමුවට

Read Time:1 Minute, 0 Second

බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ඔරුගොඩවත්ත-වැල්ලම්පිටිය මාර්ගය තාවකාලිකව වැසේ
Next post සිසුවියන් දෙදෙනෙකු සමඟ ලැගුම්හලක ලැගුම්ගත් ගුරුවරයෙකු අත්අඩංගුවට