රංජන් රාමනායක උසස්පෙළ විෂයන් 2ක් සමත්

Read Time:31 Second

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන් විශයන් දෙකක් සමත්ව තිබේ.

උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය අසමත් වී තිබේ.

කෙසේ වෙතත් ඔහු ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් ලබාගෙන ඇති අතර පොදු පරීක්ෂණයද සමත්ව තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 32 ක් නැවත පැමිණෙයි
Next post ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට