රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන, විදේශ ගමන් බලපත්‍ මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයට

Read Time:46 Second

රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන මෙන්ම විදේශ ගමන් බලපත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකි වන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඇගයීමක් සිදුකර ඉදිරියේදී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ඇමති මණ්ඩලය විසින් තීරණය කර ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ආනයනික භාණ්ඩ කාණ්ඩ 03කට – මෝටර් වාහන ආනයනයද තාවකාලිකව අත්හිටුවයි
Next post මෙවර A/L අයදුම්කරුවන් 362,824 ක් – ශිෂ්‍යත්වයට අයදුම්කරුවන් 331,694 ක්