Thursday, March 28, 2024
HomeLocalරජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක්

රජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක්

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05 කාලයක් දක්වා දේශීය වශයෙන්  වැටුප් රහිත නිවාඩු ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යී.
ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments