රජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක්

Read Time:47 Second
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05 කාලයක් දක්වා දේශීය වශයෙන්  වැටුප් රහිත නිවාඩු ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යී.
ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post A/L හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
Next post රංගන ශිල්පිනී  දමිතා අබේරත්න අත්අඩංගුවට