රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම අත්හිටුවයි

Read Time:35 Second
රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිට වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි
පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ,නෙදර්ලන්තය ,ඊශ්‍රාලය ,රුසියාව යන රටවල් වලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුවට
Next post රනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි