Friday, March 29, 2024
HomeLocalරටවල් කිහිපයකට භාණ්ඩ යැවීම අත්හිටුවයි

රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම අත්හිටුවයි

රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිට වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි
පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ,නෙදර්ලන්තය ,ඊශ්‍රාලය ,රුසියාව යන රටවල් වලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments