රන්ජන්ගේ දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් එක් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තුවට

Read Time:1 Minute, 5 Second

ආන්දෝලනාත්මක සිය දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් එක් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී  තිබෙනවා.  

ආන්දෝලනාත්මක සිය දුරකථන සංවාදවල හඬපට ඇතුළත් සියලූ සංයුක්ත තැටි පාර්ලිමේන්තුවට භාරදිය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මීට පෙර කියා සිටියා. එහෙත් මේ දක්වාත් එවැනි කිසිඳු සංයුක්ත තැටියක් ඔහු පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරිමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව තරග රැසක් අතහරී
Next post අඟුණකොළපැලැස්ස රිය අනතුරකින් පදිකයෙක් මරුට