Wednesday, March 27, 2024
HomeSpecialරනිල් ජනපති ධූරයේ දිවුරුම් දෙයි

රනිල් ජනපති ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments