Friday, March 29, 2024
HomeLocalරනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි

රනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදියි.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments