රනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙයි

Read Time:30 Second

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදියි.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම අත්හිටුවයි
Next post අනුප්‍රාප්තික ජනපති ධූරයට නම් තුනක්