රාජ්‍ය අමාත්‍යාංශ සදහා නව ලේකම්වරුන් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (04) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here