රාජ්‍ය ගොඩනැගිලිවලින් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි

Read Time:36 Second
අරගලකරුවන් පසුගිය සෙනසුරාදා (09) සිට ඔවුන් විසින් අත්පත්කරගෙන සිටි රාජ්‍ය ගොඩනැගිලිවලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි අරගලකරුවන් පවසයි.
අරගලකරුවන් විසින් මෙම තීරණය දැනුම් දුන්නේ ගාලුමුවදොර අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවකදීයී.
පසුගියදා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත්කරගනු ලැබීය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හෙට(15) අලුයම 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය
Next post ජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුවට