රාජිත අදත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 

Read Time:1 Minute, 1 Second
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද (23) දිනයේදි විභාගයට ගන්නා බැවින්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ කුමන චෝදනා පදනම මතද යන්න සඳහන් නොවීම හේතුවෙන්ප සුගිය සිකුරාදා හිටපු අමාත්‍යවරයා ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් පසුව හිටපු ඇමතිවරයාගේ නිතිඥවරුන් විසින් සංශෝධිත ඇප අයදුම්පතක් ආපසු ගොනු කරනු ලැබුවා.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post IS සටන්කාමීන් ඉරාකය තුළ යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා
Next post අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අද සිට අඩුවෙයි