රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක්

Read Time:1 Minute, 5 Second

අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.

එම ආයතනයේ විධායක කමිටුව ඊයේ මෙම තීරණයට එළඹියේ ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදීය.

තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු වූ උතේජක පරීක්ෂණවලට අදාළ ප්‍රතිඵල මකා දැමීම හා රසායනාගාර දත්ත වෙනස් කිරීම සඳහා ව්‍යජ සාක්ෂි ඇතුළත් කිරීම වැනි කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ සමග ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇත.

ඒ අනුව 2020 ටොකියෝ ඔලිම්පික් සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියානු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනයට අවසර නොලැබෙනු ඇති.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි සංවත්සරය සමරයි
Next post අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට රජයේ අවධානය