ලංකාපුරින් තවත් Covid-19 ආසාදිතයෙක්

Read Time:31 Second

ඊයේ (31දා) දිනයේදි තවත් එක් කොවිඩ් ආසාදිතයෙක්  ලංකාපුරින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයාගේ පවුලේ සමාජිකයෙක්ට මෙසේ Covid-19 ආසාදිත බවට තහවුරු වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති කොවිඩ් අසාදිතයන්ගේ සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළ ගොස් තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශානි අබේසේකර මේ මස 07දක්වා රක්ෂිත බන්ධනාගාරයට
Next post Covid-19 බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා-WHO