Home Main Story ලංකා සතොස භාණ්ඩ වර්ග 10ක මිල අඩු කරයි

ලංකා සතොස භාණ්ඩ වර්ග 10ක මිල අඩු කරයි

0
169

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග 10ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝව රුපියල් 120කින්, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 11කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 07කින්, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 10කින් සහ හාල් මැස්සන් කිලෝව රුපියල් 25කින් අඩු කර ඇති බව සදහන්.

එමෙන්ම කඩල කිලෝවක මිල රුපියල් 15කින්, දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 10කින් සහ ග‍්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින්, අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය කියා සිටියේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here