ලබන 20වනදා දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක්

Read Time:1 Minute, 9 Second

ලබන 20වනදා දක්වා දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් කාලගුණය සක්‍රිය වීම හේතුවෙන්. විශේෂයෙන් මෙම වැසි තත්ත්වය අපේක්ෂා කරන්නේ උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද යන පළාත්වලටයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ක තද වැසිද අපේක්ෂා කරන බවයි. සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලටද නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රීක්කවලටත් තරමක තද වැසි ඇති විය හැකි බවද  තද වැසි ඇතිවන අවස්ථාවන්හීදි නායයෑම්, පහත් බිම් ජලයෙන් යට වීම සහ ගස් ගැලවී යාම සිදුවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වතු කම්කරුවන්ට පඩි වැඩිවන ලකුණු
Next post සීල්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක කණ්ඩායම් 4ක්