ලාල්කාන්ත මහනුවරින් දේශපාලන ගමනකට සූදානම්

Read Time:27 Second

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, එළෙබෙන මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට අවසර දී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරයි
Next post පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසම අදත් රැස්වෙයි