එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, එළෙබෙන මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here