වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට

Read Time:44 Second

ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

දුම්රිය ධාවනය වන නිසා හරස් ගේට්ටු වසා දමා තිබූ අතර එය නොසලකා අනතුර පෙනි පෙනී කොළඹ සහ බෙලි අත්ත අතර  ගේට්ටු අතරින් රිංගා යමින් සිටියදී මෙම පිරිස මෙලෙස දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 8 දෙනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අඟුණකොළපැලැස්ස රිය අනතුරකින් පදිකයෙක් මරුට
Next post නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යද්දී රියඳුරාගේ බෙල්ල මිරිකා බැස යාමට උත්සාහ කරයි