විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

Read Time:51 Second
ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර වශයෙන් මුහුණදෙන අභියෝග ,මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද  (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රැජිනගේ රාජකීය සමු ගැනීම
Next post ජනපති ජපානයේ හා පිලිපීනයේ සංචාරයක