විරෝධතාවක් හේතුවෙන් කොටුව, ලෝටස් පාර වසයි

Read Time:29 Second

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.

විරෝධතාකරුවෝ  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටින අතර ,පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා ඇති බව පොලිසිය පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සමකාලීන මාධ්‍යවේදීන්ගේ පරාධීන ගතියක් පේනවා – අචාර්ය ටියුඩර් වීරසිංහ
Next post ආදරේ කියන්නේ බොරුවක්- රංගන ශිල්පි ඕෂධ කුමා