ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට පණිවිඩයක්

Read Time:1 Minute, 8 Second

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එමෙන්ම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව එම සංගමය පවසයි.

ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවිය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට තමාගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙසත් එම සංගමය පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ලබන ජනවාරී 17 දක්වා අවස්ථාව
Next post ඉන්දීය සිනමාවේදී මනි රත්නම්ගේ නවතම චිත්‍රපටයේ රංගනයට ශ්‍යාම් ප්‍රනාන්දුට අවස්ථාවක්