ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

Read Time:41 Second

පසුගිය අගෝස්තු මාසයේදී පැවැති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඊයේ(07) දිනයේ එම ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ප්‍රතිඵල අදාල විදුහල්පතිවරු වෙත යොමු කිරිමට කටයුතු කර තිබේ.

මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනිමට ද හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හන්තානේ හටගත් ගින්න පාලනය කරයි
Next post ඇමෙරිකානු සෙබලුන් තමන්ගේ සමීපතම ආදරණීයන්ගෙන් සමුගෙන යුධ වැදීම සඳහා පිටත් වෙන සංවේදී දර්ශන