සඳමතට තවත් මෙහෙයුමක්

Read Time:53 Second
නාසා ආයතනය සඳමතට තවත් මෙහෙයුමක් දියත් කිරීම‌ට සූදානම් කර තිබේ.
අනාගතයේ අඟහරු මතට සිදුකරන මෙහෙයුමකට පූර්ව සූදානමක් ලෙස මෙය සිදුකිරීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආටිමිස් යනුවෙන් මෙම මෙහෙයුම නම් කර ඇති බවයි.
ඒ සඳහා නව රොකට්ටුවක්ද නිපදවා ඇති අතර එය නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවූ විශාලතම බලැති රොකට්ටුව වේ.
එම රොකට්ටුව අද එරට වේලාවෙන් උදෑසන 8.33 ට අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීම‌ට නියමිත අතර එම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වී සති 6කින් පසුව නැවත පෘථිවියට ලඟාවීමට නියමිතය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව හයවැනි තැනට
Next post චීනයේ කුන්මින් නිදහස් වෙළඳ කලාපයෙන් භාෂා රැසක නිල වෙබ් අඩවියක්