අත්අඩංගුවට ගත් ස්විස් තානාපති සේවිකාව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ,පැහැරගත් බව පැවසූ තානාපති සේවිකාව ඊයේ ( 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here