සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරුට

Read Time:47 Second

කෑගල්ල  මහාධිකරණය  ඉදිපිටදී   සැමියාගේ  පිහි පහරින් බිරිද  (30) මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.

කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද   පැමිණෙමින්  සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය සිදුව තිබේ.එම පිහි පහරින් බිරිද එම ස්ථානයේදී  මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ශාමලී ප්‍රියංගිකා නමැති  දෙදරු මවකි. සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.සැකකාර සැමියා( 40) යුද හමුදා සෙබළෙකු  බවද පොලීසිය සඳහන් කරයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පාකිස්ථානයේ හිටපු ජනපතිට මරණ දඬුවම
Next post පන්සලට පල්ලියට ගොස් අනුශාසනා මත කටයුතු කරන්න-රනිල් වික‍්‍රමසිංහ