සීල්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක කණ්ඩායම් 4ක්

Read Time:1 Minute, 0 Second

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැරණි හම ඉවත්වී නව හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්වයාට නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්වයා ආසන්නයට නොයන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

සීල් සත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් ම් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ලබන 20වනදා දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක්
Next post ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදවෙයි