Friday, April 19, 2024
HomeOtherසුමිත් රත්නායකගේ "රංකොල්ලා" පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

සුමිත් රත්නායකගේ “රංකොල්ලා” පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

රංගන ශිල්පි සුමිත් රත්නායගේ ප්‍රථම සිනමා නිර්මාණය වන “රං කොල්ලා” පූර්ව ප්‍රචාරක පටය ඊයේ (5) අන්තර්ජාලයට මුදා හැරිණ.

ජයලත් මනෝරත්න, අයිරංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ගීතා කාන්ති ජයකොඩි, හේමසිරි ලියනගේ, සුමිත් රත්නායක, මාදනී මල්වත්තගේ, මංජුලා කුමාරි සහ සරත් චන්ද්‍රසිරි ඇතුළු ශිල්පීන් ඊට රංගනයෙන් දායක වේ.

ශාන්ති දිසානායක විසින් රචනා කරන ලද “රංකොල්ලා” නම් කෘතිය පාදක කරගනිමින්

සුමිත් රත්නායක තිර රචනා කර ඇති මෙම සිනමා නිර්මාණය මා ෆිල්ම්ස් ලංකා ඉදිරිපත් කිරීමකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments