හන්තානේ හටගත් ගින්න පාලනය කරයි

Read Time:34 Second

හන්තාන, මහකන්ද ප්‍රදේශයේ ඊයේ(07) දින හට ගත් ගින්න පාලනය කර තිබේ.

ඊයේ පස්වරුවේ පයිනස් වගාකර ඇති ප්‍රදේශයක එම ගින්න හටගත් බව මහනුවර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

ගින්නෙන් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

මහනුවර ගිණි නිවිමේ ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අදාල ගින්න මැඩපැවැත්වීම සඳහා පියවර ගෙන තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශානි අබේසේකරගේ වැඩ තහනම් News Alert
Next post ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි