හඳුනානොගත් ගුවන් යානයක් නිසා ධවල මන්දිරය වසාදැමේ

Read Time:27 Second

හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සෝමාලියානු සාම ක්‍රියාකාරිනිය මරා දමයි
Next post මෙන්න මෙහෙමයි “ඉක්කා වැටෙන්නෙ”