Friday, March 29, 2024
HomeLocalහිටපු ජනපති ගෝඨාභය හෙට දිවයිනට?

හිටපු ජනපති ගෝඨාභය හෙට දිවයිනට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (03) දිනයේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බවයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments