හිටපු ජනපති ගෝඨාභය හෙට දිවයිනට?

Read Time:27 Second
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (03) දිනයේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක්
Next post හිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට