හෙට(15) අලුයම 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

Read Time:24 Second

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මේ නියෝගය පනවනු ලැබූ බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට දැනුම්දීමක්
Next post රාජ්‍ය ගොඩනැගිලිවලින් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි