හෙරොයින් ළඟ තබාගෙන වරදකරු වූ ගඩාෆිට මරණ දඬුවම

Read Time:32 Second

හෙරොයින් ළඟ තබාගෙන වරදකරු වූ මොහොමඩ් ගඩාෆිට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කරයි.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඩ් ගඩාෆිට අද (11) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.

මහාධිකරණය මගින් මෙම දඬුවම නියම කළ බව නීතිපතිගේ සම්බන්ධීකාර නිලධාරී නිෂාරා ජයරත්න මහත්මිය මේ බව පැවසීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කොම්පඤ්ඤවීදිය ප‍්‍රධාන පෙළේ හෝටල්ගොඩනැගිල්ලකින් වැටී විදේශිකයකු මරුට
Next post නාමල් රාජපක්ෂගේ ටිවිටර් ගිණුම අත්හිටුවයි