හෙලිකොප්ටර් යානා අනතුරින් 4ක් ජීවිතක්ෂයට Breaking News

Read Time:47 Second

හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුස්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

මීට මද වේලාවකට පෙර අදාළ හෙළිකොප්ටර් යානය එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව පොලිසිය පැවසුවේය.

එලෙස අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

ඒ අනුව හපුතලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මවක් දියණියන් දෙදෙනාද සමඟින් එල්ලී දිවි නසාගෙන
Next post 8වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අවසන් NEWS ALERT