හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුස්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

මීට මද වේලාවකට පෙර අදාළ හෙළිකොප්ටර් යානය එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව පොලිසිය පැවසුවේය.

එලෙස අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

ඒ අනුව හපුතලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here