කොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
පැය 12ක කාලයක් ජල සැපයුම, අද ප.ව. 08:00 සිට හෙට (18) පෙ.ව. 08:00 දක්වා අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කර සිටියේය.