ආනයනය විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ කාණ්ඩ 03කට වර්ගීකරණය කිරීමට ඊයේ (16) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන,දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ, ආනයනය තාවකාලිකව අත්හිටුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here