ඉදිරි ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත  උසස් පෙළ විභාගය කල් දැමීම හෝ නිශ්චිත දිනයේදි එය පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here