කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එහි දායක සභාවේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ඒ සදහා අද පස්වරුවේ අනුමැතිය හිමි වුණේ කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වු අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here