Thursday, March 28, 2024
HomeLocalජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුවට

ජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව CNN ප්‍රවෘත්ති සේවය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා ගමන් කරමින් ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments