ජර්මනියේ විදේශීය නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට රැගෙන ඒමට නියමිතයි.  ඔවුන්  හැම්බර්ග් නුවර සිට මව්බිමට රැගෙන එන බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවා.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1,206 දරන යානය මේ සඳහා යෙදවීමට නියමිතව ඇති අතර මෙලෙස පැමිණෙන සියලූ‍ දෙනා පී සී ආර් පරීක්ෂණයට ලක් කරන බවත් අනතුරුව ඔවුන් හමුදාවන් යටතේ නිරෝධායනයට යොමු කරන බවත්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here