අද උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,501ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 5,811ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් 2,297 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here