Saturday, March 23, 2024
HomeLocalදිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

නිදහස් ශ්‍රි ලංකාවේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි
මෙම දිවුරුම් දීම කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු විය
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments