Thursday, March 28, 2024
HomeLocalනීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට දැනුම්දීමක්

නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට දැනුම්දීමක්

අත්පත් කරගෙන ඇති සියලු පරිශ්‍රයන්වලින් ඉවත්වී එම ස්ථාන අදාල බලධාරීන්ට බාර දෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවකට දේශපාලන නායකයන්ට ඉඩ ලබාදෙන ලෙසත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය පවසන්නේ නීතිඥ සංගමය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්වයක් ඇතිකිරීමට කිසිසේත්ම සහය නොදෙන බවයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments