Friday, March 29, 2024
HomeLocalපාසල් පැවැත්වීමේ දිනයන්හි වෙනසක්

පාසල් පැවැත්වීමේ දිනයන්හි වෙනසක්

ලබන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවයි
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments