ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.

විරෝධතාකරුවෝ  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටින අතර ,පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා ඇති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here