අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී  පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here