පසුගිය අගෝස්තු මාසයේදී පැවැති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඊයේ(07) දිනයේ එම ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ප්‍රතිඵල අදාල විදුහල්පතිවරු වෙත යොමු කිරිමට කටයුතු කර තිබේ.

මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනිමට ද හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here