හන්තාන, මහකන්ද ප්‍රදේශයේ ඊයේ(07) දින හට ගත් ගින්න පාලනය කර තිබේ.

ඊයේ පස්වරුවේ පයිනස් වගාකර ඇති ප්‍රදේශයක එම ගින්න හටගත් බව මහනුවර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

ගින්නෙන් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

මහනුවර ගිණි නිවිමේ ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අදාල ගින්න මැඩපැවැත්වීම සඳහා පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here