Monday, March 25, 2024
HomeLocalහිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට

හිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ නිලධාරියෙකු පැවසුවේ , සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments