රත්නපුරට මහ වැසි-බලංගොඩ ජලයෙන් යටවේ

Read Time:1 Minute, 6 Second
ගතවූ පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. එය මිලි මිටර් 193.3 ලෙස සදහන්

 

එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 200 ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.

මීට අමතරව රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයට මිලි මිටර් 179, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට හා මාතර, දෙනියාය ප්‍රදේශයට මිලි මිටර් 168.5 ක් ලෙසින් ද වර්ෂාපතනයන් ලැබී ඇත.

දිවයිනේ නිරිත දිග කොටසට විශේෂයන් දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මත්කුඩු පැකට් 400 ක් සමග අත්තිඩියේදී පුද්ගලයෙක් අත්අඩංගුවට
Next post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි